වයඹ දිග චීනයේ රික්ටර් මාපකයේ 6.4 ක අගයකින් යුත් භූකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
භූකම්පනයෙන් මහල් නිවාස කිහිපයකට හානි සිදුව ඇතැයි කියති.
ෂිංසුවා ප්‍රවෘත්ති ඒජන්සිය පවසනුයේ පෙරවරු 1.13ට පමණ ජන ශුන්‍ය පෙදෙසක අපිකේන්ද්‍රයේ කම්පනය ඇතිවී ඇති බවයි.
භූකම්පනයෙන් නිවාස 20ක් හා වෙනත් අලාභ හානි සිදුවූ ස්ථාන 30ක් පමණ හඳුනාගෙන ඇතැයි වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd