දශක හයකට පසුව චීනයේ බීජිං නුවරට ඇද හැළුණු ධාරාණිපාත වැසි හේතුවෙන් මේ වන විට 10 දෙනකු මිය ගොස් ඇති බවත් රටේ අනෙක් ප‍්‍රදේශවල හටගත් සුළි සුළං තත්ත්වය හේතුවෙන් තවත් 10 දෙනකු මිය ගොස් ඇති බවත් එරට ආපදා කළමනාකරණ අංශ ඊයේ(22) පැවැසීය. අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම් සිදු කළ එරට කාලගුණ විද්‍යා අංශ පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ ඊසානදිග චීනයට සුළිසුළංවලින් බලපෑම් එල්ල විය හැකි බවයි. සෑම වසරකම පාහේ චීනයේ නොයෙක් ප‍්‍රදේශවලට ගංවතුර තත්ත්වයන් හට ගැනීම සාමාන්‍ය සංසිද්ධියක් බවත් මෙවර බිජිං නගරයට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වය අසාමාන්‍ය එකක් බවත් කාලගුණ විද්‍යා අංශ සඳහන් කරයි.
වොෂින්ටන් අගනුවරට පැමිණ සිටින ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් අතරේ හමුවක්, ධවල මන්දිරයේ දී පැවැත්විණි.
ඇමෙරිකා උප ජනාධිපතිනි කමලා හැරිස් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු අතරේ හමුවක් පැවැත්වුණු අතර, එහිදී ඇමෙරිකන් උප ජනාධිපතිනිය, ඊශ්‍රායල
ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙන අතර ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂයෙන් ඊට ඉදිරිපත් වන හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ වත්මන් උ
රාජකීය නිල සංචාරයක් සඳහා ග්‍රීන්ලන්තයට ගිය ඩෙන්මාර්කයේ මේරි කුමරිය විදුලි යතුරු පැදියක හැපීමෙන් අකරතැබ්බකට මුහුණ දුන්නාය. යතුරු පැදියේ හැපුණු 52 හැව
වසර පහක විරාමයකින් පසු ඉන්දියාවත් ලිපියාවත් අතර යලිත් වරක් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වී තිබේ. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ වූයේ ඉන්දියාව, යළිත්
බටහිර අප්‍රිකාවේ වෙරළේ මොරිෂානියාවට ඔබ්බෙන් මුහුදේ දී අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් අනතුරට පත් විය. එයින් 15 දෙනෙකු මියගිය බවත්, 150 කට වැඩි පිරිස
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර
වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත
බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ
චීනයට ඇද හැළුණු මහ වැසිවලින් 20ක් මරුට
සේනානායක Monday, 23 July 2012 11:35 PM
අපේ කාලගුණෙත් එහේ යැවුවා නම් හරි නේද ඉගෙනගෙන එන්න. (නි)