ස්පාඤ්ඤයේ ගුවනේ පාවෙමින් තිබූ බැලුන දෙකක් යා කර ගැටගසා තිබූ කඹයක් මත ඇවිදීමට ගිය කරණම්කරුවෝ කිහිපදෙනෙක් එකා පසු පස එකා පොළවට ඇද වැටුණහ.
බැලූන තිබුණේ පොළවේ සිට අඩි 10000 ක් උසිනි.
ඔවුන්ගේ පිටෙහි පැරෂුට බැද තිබූ බැවින් ඔවුන් කිසිවෙකුටත් අනතුරක් සිදුනොවීය.
කිසිවෙකුටත් කඹය තරණය කිරීමට නොහැකි විය.
මේ සියල්ල යාබද බැලූනයක සිටියෙකුගේ කැමරාවේ පටිගත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පටිගත කරපු පින්තුර කෝ? (දී)
ඕකත් කජ්ජක්ද ? පානදුර ,වාද්දුව ,කළුතර පැත්තේ අතුරේ රා මදින අපේ ඩබලක් යැව්වානම්.. බිමට පතිත නොවේ වැඩේ කරයි කිරි ගහට අන්නා වගේ. (දී)