අධික වැසි සහ තද සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කුවේටයට ගුවන් ගමන් පැමිණීම හා පිටවීම තාවකාලික අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අද (15) උදෑසන එලෙස පැමිණි ගුවන් යානා කිහිපයක් අවට පිහිටි වෙනත් රටවල් වලට ගොඩ බස්වනු ලැබු බව වාර්තා වෙයි.
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් කුවේටයේ රාජ්‍ය ආයතන හා පෞද්ගලික ආයතන ද වසා දමා ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd