කොලොම්බියාවේ සල්ගාර් නගරයේ අධික වර්ෂාවත් සමග සිදුවූ නාය යාමකින් අවම වශයෙන් පුද්ගලයන් 33 දෙනකු මිය යන්නට ඇතැයි කොලොම්බියාවේ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ මාරියා ඉනෙස් කාර්ඩොනා පවසයි.
ඇය උපුටා දක්වන විදෙස් මාධ්‍ය පවසන්නේ මේ නායයාම හේතුවෙන් නිවාස හා පාලම් විනාශ වී විශාල පිරිසක් අවතැන් වී ඇති බවයි.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොලොම්බියාවේ 33ක් පණ පිටින් වැළැලෙති