IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උපන් ඇඳුමට මියුනික් දොර ඇරේ

උපන් ඇදුමින් සැරසී සිටීමේ අවසරය නගරවාසීන්ට ලබාදීමට ජර්මනියේ මියුනිච් නුවර බලධරයෝ සැරසෙති.

මේ අනුව මියුනිච් නගරයේ හදුනාගත් ප්‍රදේශ කිහිපයක උපන් ඇඳුමින් සිටීමට නගරවාසීන්ට හැක.මෙම ප්‍රදේශ වලට පොදු උද්‍යාන ආදිය ඇතුළත්ය.

වෙනසකට කැමති විදේශිකයෙකුට වුවත් මෙම ප්‍රදේශවලදී නිරුවතින් සිටීමට හැකි යැයි බළධාරීන් කියයි.

මෙම ප්‍රදේශයන් වැට  ගසා හෝ වෙනයම් ආකාරයකින් වෙන්කර නොමැති අතර උපන් ඇදුමින් සැරසීමට කැමති අයෙකුට පෞද්ගලිකත්වය ගැටලූවක් නොවනු ඇතැයි නගර බලධාරීන්ගේ අදහසයි



අදහස් (0)

උපන් ඇඳුමට මියුනික් දොර ඇරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site