ඊජිප්තු ආරක්ෂක හමුදා විසින් ඉස්ලාමීය සටන්කාමීන් 16 දෙනෙක් ඝාතනය කර ඇති බව ඊජිප්තු ආණ්ඩුව පවසයි.
අර්ෂ්හි හිඋතුරු සිනායි නගරයේදී මෙම ප්‍රහාරය එල්ල කර ඇත.
ආරක්ෂක හමුදා විසින් සටන්කාමීන්ගේ කඳවුරු දෙකක් සොයාගෙන ඇති අතර මෙම වැටලීමේදී දෙපාර්ශවය අතර වෙඩි හුවමාරුවක් සිදු වී ඇත.
මෙම සටන්කාමීන් වැදගත් පුද්ගලයන් ඉලක්ක කරගනිමින් තස්ත්‍ර ක්‍රියාකාරකම් මාලාවක් සැලසුම් කර තිබූ බව අනාවරණය වී ඇත.
වැටලීමේදී ඔවුන් සතුව තිබී ගිනි අවි කිහිපයක්, උණ්ඩ සහ පුපුරණ උපකරණ සොයාගෙන ඇත.
සැකකරුවන්ගේ මළ සිරුරු ඉස්මාලියා නගරයේ පිහිටි රෝහල් කිහිපයක් වෙත රැගෙන ගොස් ඇත.
2013 සිට ඊජිප්තුව ඉස්ලාමීය සටන්කාමී කැරලිකාරුවන්ගේ බලාපෑමට ලක්වී ඇති අතර උතුරු සිනායි නගරයට වැඩි බලපෑමක් එල්ල වෙයි.
(63226)
2025 දෙසැම්බර් මස 18
290
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
192
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඊජිප්තු ආරක්ෂක හමුදාව ඉස්ලාමීය සටන්කාමීන් 16 ක් ඝාතනය කරති