ඉන්දීය විදේශ ඇමැති වහා සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු යැයි එරට ප‍්‍රධාන විපක්ෂ කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂය පවසයි. නීති විරෝධී ආකර කර්මාන්ත සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ඇමැති එස්.එම්. කි‍්‍රෂ්ණාගේ කි‍්‍රයා කලාපය පිළිබඳ වහා පරීක්ෂණ පැවැත්වන්නැයි භාරතීය ජනතා පක්ෂය අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇති අතර අධිකරණය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කිරීම ඊට හේතුව වී ඇත. විදෙස් ඇමැතිවරයාට එරෙහි වහා පියවරක් ගන්නැයි භාරතීය ජනතා පක්ෂය, පාලක කොංග‍්‍රස් පක්ෂයේ නායිකා සෝනියා ගාන්ධිගෙන් මෙන්ම ඉන්දීය අගමැති මන්මෝහන් සිංගෙන් ද ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.
1
ක්රිකට් හදන වැඩේ කරන්න පුළුවන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd