බටහිර ඉන්දියාවේ මහාරාෂ්ඨ ප්‍රාන්තයේ පූනේ නගරය ආසන්නයේ පිහිටි මලින් නම් ගමේ සිදුවූ නායයාමකින් පුද්ගලයන් 200ක් පමණ පණපිටින් වැළලී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාකරයි. සහන කණ්ඩායම් මඩ ගොහොරු මතින් ගමන් කරමින් කරන ලද සොයා බැලීමේ දී මළ සිරුරු 66ක් ගොඩගෙන තිබේ.
ඉන්දීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මේ ප්‍රදේශයේ ජීවත් වූයේ ගෝත්‍රික වැසියන් පිරිසක් බවයි. ඔවුන් නින්දේ පසුවෙද්දී විශාල කන්දකින් කොටසක් මලින් ග්‍රාමයට කඩා වැටිමෙන් මේ අනතුර සිදුව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කණගාටුව පළකර සිටිනවා (නදී)
පව් අහිංසක මිනිසුන් ඔබසැමට නිවන් සුව පතමි (නදී)