IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවේ පාසල් වෑන් රියක් දුම්රියක හැපෙයි

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ බාදෝහි දී පාසල් වෑන් රියක් දුම්රියක ගැටීමෙන් පාසල් ළමයින් හත් දෙනකු මිය ගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා පවසයි.

පෞද්ගලික පාසලකට අයත් වෑන් රියේ ළමයින් 19 දෙනකු ගමන් කරමින් සිට ඇති අතර බාදෝහි මුරකරුවන් නොමැති දුම්රිය හරස් මාර්ගයකින් ගමන් කරද්දී මෙම අනතුර සිදුව ඇති බවද කියති.

වාරානාසි සිට අලහබාද් දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක එසේ වෑන් රිය ගැටී ඇත. තුවාල ලැබූ සිසුන් පිරිසක් රෝහග් ගත කරනු ලැබූහ.



අදහස් (0)

ඉන්දියාවේ පාසල් වෑන් රියක් දුම්රියක හැපෙයි

ලුසේනා Monday, 25 July 2016 04:33 PM

අනේ දෙවියනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 148 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 766 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site