ඉතාලියේ බ්‍රෙෂියා නගරයේ තානාපති ජංගම සේවාව ජනවාරි 9 සහ 10 දෙදින උදෑසන 8.30 සිට බ්‍රෙෂියා ප‍්‍රදේශයේ පිහිටි කාසා දෙල්ලෙ, අසෝචස්සියෝනේ, වීයා චිමාබුවේ නො:16 හී පැවැත්වෙන බව ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
අලූත් ගමන් බලපත් සහ තාවකාලික ගමන් බලපත් අයදුම් කිරීම්, නව උපත් ලියාපදිංචි කිරීම, පුරවැසි අයැදුම්පත් කිරීම් සහ කොන්සියුලර් සේවයේ අනෙකුත් ලිපි කටයුතු මෙදින සිදුවන බව තානාපති කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුව මිලානෝ නගරයේ තානාපති කාර්යාලය අරින්න උදවු කරන්න බලන්න (නි)