ඉතාලියේ වරේසෙ නගරයේදී ඉරිදා (31) පැවැති අවුරුදු උළෙලේ කොට්ට පොර තරගය සඳහා ඉතාලි ජාතික තරුණයන්ද ඉදිරිපත්වීම කාගේත් වැඩි අවධානයක් යොමුවිය.
ශ්‍රි ලාංකීය අනන්‍යතාව ලොවටම පෙන්විය හැකි උළෙල වන අවුරුදු උත්සවයේ ක්‍රීඩා දෙස ඉතාලි ජාතිකයන් මහත් ඕනෑ කමින් බලා සිටියහ.
ශ්‍රී ලංකා ජනතාවගේ සහයෝගයෙන් වරේසෙ ක්‍රිකට් සමාජය තුන්වැනි වරට සංවිධානය කළ මෙම අවුරුදු උත්සවය වරේසෙ පාපන්දු පිටියේදී පැවැත්විණ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd