කුවේට් සිට බහරේන් දක්වා යාත්‍රා කළ බෝට්ටු දෙකක සිටි ඇමරිකානු ජාතිකයන් 10 දෙනකු ගල්ෆ් මුහුදේදී ඉරානය විසින් රඳවා තබා ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්ථා කරයි.
තම මුහුදු සීමාවට ඇතුළු වූ යාත්‍රාව මුර සංචාරක බෝට්ටු මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් නාවිකයන් නිරුපද්‍රිතව සිටින බවත් ඉරාන බලධාරීන් ඇමෙරිකාවට ප්‍රකාශ කර ඇත. එසේම නාවිකයන් ඉදිරියේ දි නිදහස් කරන බවත් ඔවුන්ගේ සංචාරය දිගටම කරගෙන යාමට අවස්ථාව ලැබෙන බවත් ඉරානය ඇමෙරිකාවට පවසා ඇත.
2025 දෙසැම්බර් මස 30
113
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇමෙරිකා යාත්‍රිකයන් ඉරානයේ රඳවාගෙන