IMG-LOGO

ඇමෙරිකන් යානා එනවාට ඉරාක බලධාරීන්ගේ විරෝධය

ඉරාකයේ පිහිටි තම තානාපති කාර්යාලය, කොන්සෝල් කාර්යාල සහ ඒවායේ රාජකාරි කරන නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, ඔත්තු නිරීක්ෂණ කටයුතු සඳහා නියමුවන් රහිත ඩ්‍රෝන යානා යොදා ගැනීමට ඇමෙරිකා රජය ගත් තීරණයකට ඉරාක බලධාරීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී. මේ බව අනාවරණය කර තිබෙන්නේ ඇමෙරිකාවේ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත් සේවයයි. ඇමෙරිකා හමුදා පසුගිය දෙසැම්බර් මාසයේදී නිල වශයෙන් ඉරාකයේ සංග‍්‍රාම මෙහෙයුම් අවසන් කර පිටවී ගියේය. මේ වනවිට ඉරාකයේ ආරක්ෂක කටයුතු පැවැරී ඇත්තේ එරට ආරක්ෂක අංශවලටය. ඔවුන් පවසා සිටින්නේ ඩ්‍රෝන යානා යොදා ගනිමින් ඔත්තු නිරීක්ෂණ කටයුතු කිරීමට ඇමෙරිකාවට අවසර ලබා නොදෙන බවය.



අදහස් (0)

ඇමෙරිකන් යානා එනවාට ඉරාක බලධාරීන්ගේ විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site