ඇන්ටාක්ටිකා ප්‍රදේශයෙන් විශාල අයිස් කුට්ටියක් කැඩී වෙන්වීමට ආසන්න බව විද්‍යාඥයෝ අනතුරු අඟවති. ලාසන් සී නමින් හැඳින්වෙන මෙය ඇන්ටාක්ටිකාවේ උතුරින් පිහිටි මීටර් 350ක පමණ ඝනකමින් යුතු ප්‍රධාන අයිස් කුට්ටියකි.
අයිස් කුට්ටියේ ඇතිවූ විවරය සම්බන්ධව දීර්ඝ කාලයක සිට නිරීක්ෂණය කරමින් සිටි විද්‍යාඥයන් පවසන්නේ පසුගිය දෙසැම්බර් මාසයේ සිට විවිරය පුළුල්වීම වේගවත් වූ බවයි. කැඩීයන කොටස වර්ග කිලෝමීටර් 5000ක් පමණ විශාලත්වයෙන් යුතු බවද මෙය කාලගුණය හා සම්බන්ධ නොවන භූ විද්‍යාත්මක සංසිද්ධියක් බවද ඔවුහු පවසති.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඇන්ටාටිකාවෙන් අයිස් කුට්ටියක් කැඩෙයි
දිමුත් Friday, 06 January 2017 01:22 PM
ෂුවර් එකටම අපේ වොක්ස්වැගන් කර්මාන්තෙ ලංකාවේ දානවා කියපු එක ඇහිලා වෙන්න ඇති... (ර)