IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ආහාර මිල තව ඉහළ යාවි:

ලෝකයේ ආහාර ද්‍රව්‍යවල මිල යළිත් ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව නිවේදනය කරයි. ඉන්ධන සම්බන්ධයෙන් ආසියා රටවල ඇති ඉල්ලූම ඉහළ යෑම නිසා තෙල් මිල වැඩිවීමත්, යුරෝපය, දකුණු ඇමෙරිකාව සහ ඇමෙරිකාවට බලපෑ අයහපත් කාලගුණය නිසාත් වගා පාළුවී ආහාර නිෂ්පාදන කටයුතු පහළ ගොස් ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇත. ලෝක බැංකුවේ නවතම මිල දර්ශකයට අනුව ඉකුත් දෙසැම්බර් මාසයේ සිට මාර්තු මාසය තෙක් කාලය ඇතුළතදී ආහාර ද්‍රව්‍යවල මිල ගණන් සියයට 8 කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව ධාන්‍ය වර්ග, මේද සහ තෙල් ඇතුළු ආහාර ද්‍රව්‍යවල මිල 2012 ජනවාරි මාසයේ සිට ඉහළ ගිය බව ලෝක බැංකුවේ දිළිඳුකම පිටුදැකීමේ සහ ආර්ථික කළමනාකරණ උප සභාපති ඔලාවියානෝ කැනිටෝ නිකුත් කළ එම මිල දර්ශකයේ දැක්වේ.



අදහස් (0)

ආහාර මිල තව ඉහළ යාවි:

ඩොන් Sunday, 06 May 2012 08:58 PM

ප්ලග් එක ගලවලා දාන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 677 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site