ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ලෝක ප්‍රසිද්ධ අයිෆල් කුළුනේ පැහැය වෙනස් කිරීමට බලධාරීන් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් එහි සේවකයන් පිරිසක් විරෝධයක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
විරෝධය හේතුවෙන් අයිෆල් කුළුන නැරඹීම තාවකාලිකව නවතා දැමීමට කටයුතු යොදා ඇති අතර 300ක පමණ පිරිසක් විරෝධයට එක්ව සිටින බව කියති.
සේවකයින් කුළුන වර්ණ ගැන්වීමට විරෝධය පළ කරන අතර වැටුප් සම්බන්ධ ප්‍රශ්නයක් ද විරෝධතාවයට හේතුවී ඇතැයි වාර්තාවේ.
විරෝධය හේතුවෙන් අයිෆල් කුළුන අද දෙවැනි දිනටත් වසා තැබූ බව බලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අහලා පන පලයන් පෙරේද කිවුවලු. අපේ මිනිස්සු තමන්ගේ රැකියාව ස්ථීර කරගැනීම සඳහා විරෝධතා සටනක් කළාම නම් ගුටිත් හම්බවෙනවා. (නි)
ඔතන ෂුවර් එකටම ලංකාවේ කෙනෙක් ඇති (නි)