අයි එස් ත්‍රස්තයන් තම රටින් තුරන් කරන බව ඉරාක රජයේ හමුදා එරට රමාදි නුවර යළි අත්පත් කරගැනීමෙන් පසු ඉරාක අගමැති අල් අබාදි පවසයි.
රූපවාහිනියෙන් ජාතිය ඇමතූ අගමැති ඉරාකයේ දෙවැනි අගනගරය වන මොසූල් නගරය අත්පත් කරගැනීමට බලාපොරොත්තු වන බවත් එය මාරක හා අවසාන ප්‍රහාරය වනු ඇතැයිද කීවේය.
රමාදි නුවරට පැමිණි අමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පැවසූයේ අයිඑස් සංවිධානයට ප්‍රබල කම්පනයක් හා පරාජයක් ඇතිවී ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය ජනතාවට හානියක් නොකර යුද්ධ කළාට කමක් නැහැ. අහිංසක ළමයි යුද්ධයෙන් බැටකනවා බොහෝවිට අපි දකිනවා. (නි)