කොත්මලේ තවලන්තැන්න වැවන්ඩන් වත්තේ අඩි 2000ක් පමණ උඩ කන්දක් නාය යෑමට පටන්ගෙන ඇත. වත්තේ පදංචි පවුල් 50කට අයත් 240ක් දෙනා පාසලේ ද, ළමාසුරැකුම් මධ්‍යස්ථානයේද, පුස්තකාලයේ ද රැකවරණ ලබති.
1
කසාවතින් ආවරණය කරගත් මත්ද්‍රව්‍ය චාරිකාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd