ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර
(දයාසීලි ලියනගේ)
මැතිවරණයක් අත ළඟ තිබිය දී පරිපාලන සේවා නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට පිවිසෙන්නේ ඔවුන් දැනුවත්ව හෝ නොදැනුවත්ව දේශපාලන අවශ්‍යතාවන් ඉටු කිරීමට ද යන්න පිළිබඳව හැඟීමක් ඇතිවන බව රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.
මේ රජය තරම් රජයේ සේවක වැටුප් වැඩි කිරීමක් කිසිදු රජයකින් නොකළ බව ප්‍රකාශ කළ ඇමැතිවරයා කාර්යාල කාර්ය සහායක වැටුප රුපියල් 11,730 සිට 24,250 දක්වාද, රියදුරෙකුගේ වැටුප රුපියල් 12,270 සිට 25,790 දක්වා ද, කළමනාකාර සහකාර තනතුරේ වැටුප රුපියල් 13,990 සිට 28,940 දක්වාද, පොලිස් කොස්තාපල්වරයකුගේ වැටුප රුපියල් 14,280 සිට 29,540 දක්වා ද තාක්ෂණික සේවයේ වැටුප රුපියල් 15,055 සිට 31,040 දක්වාද විධායක ශ්‍රේණියේ වැටුප 22,935 සිට 47,615 දක්වාද වැඩි කර තිබෙන බව ප්‍රකාශ කළේය.
පරිපාලන සේවා නිලධාරීන් සමග ඕනෑම අවස්ථාවක සාකච්ඡාවට සූදානම් බව ප්‍රකාශ කළ ඇමැතිවරයා සමස්ත රාජ්‍ය සේවය සඳහාම නව පොදු වැටුප් ක්‍රමයක් සැකසීම අවශ්‍ය බව ද කීය.
2025 දෙසැම්බර් මස 04
263
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රාජ්‍ය සේවය සඳහා නව පොදු වැටුප් ක්‍රමයක්