IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මෙවර එන්නේ සහන අයවැයක් ?

(අජන්ත කුමාර අගලකඩ) 
ලබන ජනවාරි මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නියමිත බැවින්, මෙවර රජයේ අයවැය සහන අයවැයක් වීමට බොහෝදුරට ඉඩ ඇතැයි රජයේ ආරංචිමාර්ග කියයි. 

අයවැය සඳහා අදහස් හා යෝජනා ලබාගැනීමේ සාකච්ඡා ඇමැති මංගල සමරවීර මහතාගේ මූලිකත්වයෙන් මේ වනවිට ආරම්භ කර ඇති අතර, එක් එක් අමාත්‍යංශ කැඳවමින් එම සාකච්ඡා පැවැත්වෙන බවද දැනගන්නට තිබේ. 


මෙවර අයවැයේදී අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකටම සහන ලබාදීමට රජය අපේක්ෂා කරන බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි. 

 



අදහස් (0)

මෙවර එන්නේ සහන අයවැයක් ?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site