(දයාසීලි ලියනගේ)
ප්‍රධාන පෙළේ අපේක්ෂකයින් කීප දෙනකුට විශේෂ ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ අනුමැතිය ඉල්ලා ඇති බව වාර්තා වේ. පොලිසිය කර ඇති මෙම ඉල්ලීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම රැස්වී තීරණය කිරීමට නියමිතව ඇත.
මේ වෙන විට අපේක්ෂකයන් 4 දෙනකුට ආරක්ෂාව ලබාදීම සඳහා ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd