IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


එජාප ජ්‍යෙෂ්ඨයෙක් ශ්‍රීලනිපය සමග රහස් කතා

(දයාසීලි ලියනගේ) 

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් පසුගිය සතියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ දේශපාලනඥයන් පිරිසක් හමු වී 

අතිශයින් පෞද්ගලික මට්ටමේ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. 

 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයන් තිදෙනෙක් මේ වෙන විට වෙනම හමු වී සාකච්ඡා කර ඇති බව කියන මෙම දේශපාලනඥයා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව වාර්තා වේ. සිය පක්ෂයෙන් ඉදිරිපත් වෙන ප්‍රධාන අපේක්ෂකයෙක් සම්බන්ධයෙන් සිය මතය ප්‍රකශ කර ඇති මෙම දේශපාලනඥයා එයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ලබා ගැනීම මෙම සාකච්ඡාවල මූලික අරමුණ වී ඇති බව කියති. 


 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයින් මේ පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලබා දී නැති අතර පසුව සාකච්ඡා කර තීන්දුවක් දෙන බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

 



අදහස් (0)

එජාප ජ්‍යෙෂ්ඨයෙක් ශ්‍රීලනිපය සමග රහස් කතා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 96 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site