(දයාසීලි ලියනගේ)
ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගන්නා කඩු, කිණිසි, ගිනි අවි, ආයුධ ආදිය විද්්‍යුත් මාධ්‍යයෙන් පෙන්වීමෙන් වළකින ලෙසට ජනාධිපති අතිරේක ලේකම්වරයකු විසින් කරන ලද ඉල්ලීමට පෞද්ගලික විද්්‍යුත් මාධ්‍ය නියෝජිතයන් ගණනාවක් දැඩි ලෙස විරෝධය දක්වා ඇති බව වාර්තා වේ.
මේවා දැකීමෙන් ජනතාව තුළ සංහිඳියාව විනාශවීමටත්, අනවශ්‍ය බියක් ඇතිවීමටත් ඉඩ තිබෙන බැවින් එවැනි සිද්ධින් විකාශය කිරීමෙන් වළකින ලෙසට ජනාධිපතිවරයා ඉල්ලීමක් කරන බව මෙම ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කළ අවස්ථාවේ ඇතැම් පෞද්ගලික විද්්‍යුත් මාධ්‍ය නියෝජිතයන් එම ඉල්ලීමට දැඩි විරෝධය දක්වා ඇති බව වාර්තා වේ.
ජනතාවට හානි කරන තුරු බලා නොසිට, අනතුරක් ඇති බවට ජනතාව දැනුවත් කිරීම සුදුසු බව මෙහිදී ද විද්්‍යුත් මාධ්‍ය නියෝජිතයන් ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 04
465
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
463
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අල්ලන ආයුධ පෙන්වන්න එපා: ඉහළින් ආ නියෝගයට ජනමාධ්‍ය විරෝධය