IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


හල්දුම්මුල්ල-කිරවනාගම මාර්ගය හරංකහවෙන් තාවකාලිකව වහයි

(සමන් පාලිත නානායක්කාර )
 
පවතින වැසි සමග නාය යාමේ අවදානමක් නිසා හල්දුම්මුල්ල කිරවනාගම ප්‍රධාන මාර්ගය අද (25)  සවස හරංකහව ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමූ බව හල්දුම්මුල්ල පොලීසිය කියයි.
 
හුරිය හෙළ  කන්ද නායයාම නිසා මාර්ගය වසා දමා ඇති අතර මෙම මාර්ගයේ ධාවනය  වන බස්රථ නාය ගිය ස්ථානයෙන්    දෙපසින් හරවා යැවීමට අවශ්‍ය කටයුතු යොදා තිබේ  කහට තලාව හරහා සොරගුණේ මාර්ගය විකල්ප මාර්ගය ලෙස භාවිතා කරන ලෙස ද පොලීසිය ජනතාවට දැනුම් දෙයි ඉකුත් ඉකුත් නොවැම්බර් 8 දින  කන්ද නාය යාම ආරම්භ විය.
 
ආරක්ෂිත පියවරක් ලෙස පවුල් තුනක් පදිංචි  ස්ථාන වලින්  ඉවත් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් සුනිල් සුරේන්ද්‍ර මහතා පැවසීය . 



අදහස් (0)

හල්දුම්මුල්ල-කිරවනාගම මාර්ගය හරංකහවෙන් තාවකාලිකව වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site