ඩබ්.ඒ.පියතිලක
වැලිකන්ද කාලිංගවෙල ගම්මානය ආසන්නයේ පිහිටි සියඹලාගස්වැව තාවුල්ලේ වනඅලියකු හක්කපටස් ආහාරයට ගැනීමෙන් මිය ගොස් සිටියදී අද (16) සොයා ගත් බව පොලොන්නරුව වනජිවි කාර්යාලය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ උස අඩි 11කට ආසන්න වයස අවුරුදු 25ක් 30ක් පමණ අලියෙකි.
හක්කපටස් ආහාරයට ගැනීමෙන් මුඛයට සිදුව ඇති හානි නිසා අලියා මියගොස් ඇති බව වෛද්‍යවරු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd