සේරුනුවර මහවැලිගම නවෝද්‍යා පාසල හා දෙහිවත්ත මහ විදුහලේ මා පියන් පිරිසක් සේරුනුවර මංසන්ධියේ පැවැත්වු උපවාසය තාවකාලිකව අත්හිටුවීය.
නැගෙනහිර පලාත් අධ්‍යාපන ලේකම් හා නැගෙනහිර පලාත් ඉඩම් ඇමතිණී ආරියවති ගලප්පත්ති මහත්මිය විසින් විරෝධකරුවන් සමග සාකච්ඡා කොට සියලු පුරප්පාඩු පුරවනතෙක් පාසැල් 02කට ගුරුවරුන් දෙදෙනා බැගින් දීමට පොරොන්දු වූ අතර ලබන සදුදා දින අධ්‍යාපන බළධාරින් හා ප‍්‍රදේශවාසින් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමටද තීරණය කිරීම මෙම විරෝධය අවසන් කිරීමට හේතු විය.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.