මාළෙඹි සයිටම් පෞද්ගලික විශ්ව විද්‍යාලය අහෝසි කර නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යත් රැකගන්නා ලෙස බලකරමින් ජනතාව දැනුවත් කිරිමේ වැඩ සටහනක් හැටන් බස් නැවතුමිපොළ අසලදි අද(22) සිදුකරනු පැවැත්විණි.
අත්පති‍්‍රකා බෙදා දෙමින් ජනතාව දැනුවත් කිරිමේ මෙවැනි වැඩසටහන් දිස්ති‍්‍රක්කය පුරා තෝරා ගත් ස්ථාන කිහිපයකට පැවැත්වීමට කටයුතු කරන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ උප සභාපති මහිල් බණ්ඩාර දෙඩිදෙණිය සිසුවා මෙහිදී පැවැසීය. සයිටමි විරෝධි ශිෂ්‍ය ව්‍යාපාරය මෙය සංවිධානය කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd