IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


සම්බා-නාඩු සහල් උපරිම සිල්ලර මිලකට විකිණිමේ එකඟතාවක්

ලබන අප්‍රේල් මාසයේ  පළමු වැනිදා සිට සම්බා සහල්  සහ  නාඩු සහල්  උපරිම සිල්ලර මිලකට අලෙවි කිරීමට  සහල් මෝල් හිමියන් අතර එකඟතාවකට පැමිණ තිබේ.


ඒ අනුව සම්බා සහල්  කිලෝව රුපියල්  85කට හා  නාඩු සහල්   කිලෝව  රුපියල්  80 ක උපරිම සිල්ලර මිලකට යටත්වේ .


සහල් මෝල් හිමියන් හා කෘෂිකර්ම ඇමැති  පී හැරිසන් මහතා අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව එම එකඟතාවට පැමිණ තිබේ.

 

(36698)



අදහස් (0)

සම්බා-නාඩු සහල් උපරිම සිල්ලර මිලකට විකිණිමේ එකඟතාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 128 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site