ජයන්ත සමරකෝන්
අඹතලේ ජල පවිත්‍රාගාරයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් නොවැම්බර් 24 වැනි සෙනසුරාදා පෙරවරු 8.00 සිට 25 වැනි දා අලුයම 2.00 දක්වා පැය 18ක කාලයක් කොළඹ හා ඒ අවට ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
කොළඹ දෙහිවල ගල්කිස්ස කෝට්ටේ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව නගර සභා බල ප්‍රදේශ, කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන සහ සොයිසාපුර නිවාස සංකීර්ණය ජල සැපයුම අත්හිටුවීමට නියමිත ප්‍රදේශ බවද එම මණ්ඩලය සඳහන් කරයි.
ජල සැපයුම අත්හිටුවීමෙන් සිදුවන අපහසුතාවය පිළිබඳව මණ්ඩලය සිය කනගාටුව පළකර සිටී.
2025 දෙසැම්බර් මස 30
36
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සෙනසුරාදා පැය 18 ක් කොළඹ අවට වතුර කපයි