සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය මහා ශිෂ්‍ය සංගමය කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ සිට පා ගමනින් පැමිණ කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට අද (20) විරෝධතාවක නිරතවූහ.
නව බඳවා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණය සඳහා ගාස්තු අය කිරීම නවතනු, මහපොළ ශිෂ්‍යාධාර වාරික ඉහළ දමනු ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විරෝධතාවයේ නිරත වෙති.
ඡායාරූප - ඉෂාන් සංජීව



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd