ප්‍රේමතිලක ද සිල්වා
වලහන්දුව පාසලක 10 වැනි වසර ඉගෙනුම ලබන ශිෂ්‍ය නායකයකුට පාසල ඉදිරිපිට අද (25) පහර දුන්නැයි සමෘද්ධි සංවර්ධන නිලධාරියෙක් අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය පවසයි.
තම පුත්‍රයාට පාසල තුළ දී යම් යම් අණ කිරිම් සිදුකළැයි මෙම ශිෂ්‍ය නායකයාට පහර දී තිබේ.
පහර කෑමට ලක් වු සිසුවා මේ වන විට ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd