ඉතාලියේ රෝම අගනුවර මාර්ගයක ‘ශ්‍රී ලංකාව‘ නමින් පුවරුවක් දැකගත හැකිය. ලෝකයේ රටවල් රැසක නමින් රෝම අගනුවර මාවතක්, උද්‍යානයක් , චතුරස්‍රයක් නම් කර තිබීම පුදුම සහගත කරැණක් ද වේ.
ලාර්ගො ආජන්ටිනා, ලාර්ගො ලිබියා, ලාර්ගො සෝමාලියා, කෝර්සො ෆ්රාන්චා (ප්‍රංශය), පියත්සා ඊට හොදම උදාහරණ වේ.
ලාර්ගො ශ්‍රී ලංකා නමින් දැක්වෙන මෙම පුවරුව දැක ගත හැකි වන්නේ රෝමයේ එවුර් ෆෙර්මා උමං දුම්රියපොළ සමීප ස්ථානයකය.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.