(මහේෂ් කිර්තිරත්න)
වැසි සමග හමා ගිය තද සුළං හේතුවෙන් මාතලේ ප්‍රදේශ කිහිපයක (08) උදෑසන වන විට නිවාස 53 කට හානි සිදුව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි.
ඊට අමතරව දඹුල්ලේ ද නිවාස 28 කට හානි වී ඇති බවත් මාතලේ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රදේශවල නිවාස 25ක ප්‍රමාණයකට හානි සිදුව ඇති බවත් මේ පිළිබඳව ග්‍රාම නිලධාරින් මාර්ගයෙන් අවශ්‍ය තොරතුරු මේ වන විටත් ලබා ගනිමින් පවතින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd