IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


වලල්ලාවිට සුදර්ම දහම් පාසෙල් නිල ලාංඡන පැළැඳවීම

වලල්ලාවිට සුදර්ම දහම් පාසෙල් 2016 වසර සඳහා ශිෂ්‍යනායක නායිකාවන්   වෙනුවෙන්   නිල ලාංඡන පැළැඳවීම ශ්‍රී සුවි සුවිසුද්ධාරාම විහාරස්ථ ධර්ම  ශාලාවේදි  උත්සවශ්‍රීයෙන්  පැවැත්විණි.

වලල්ලාවිට ශාසානාරක්ෂණ බලමණ්ඩලයේ සභාපති ගුලවිට සිරිනිවාස හිමියන්ගේ   අනුසාසනාවෙන් වලල්ලාවිට ප්‍රාදේශිය ලේකම් දර්ශනා රණසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන්  ශිෂ්‍යනායක නායිකාවන් 12 දෙනකු වෙත නිල ලාංඡන පැළැඳවීම සිදු කෙරිණි.

ප්‍රධන ශිෂ්‍ය නායකයා වශයෙන් ලහිරු රසාංජන නානයක්කාර සිසුවාත් ප්‍රධන ශිෂ්‍ය නායිකාව වශයෙන් දිනිති එරංගා සිසුවියත් මෙහිදි සමරු නිල ලාංඡන පැළැදි අතර

ප්‍රදේශයේ දරු දැරියන් වෙනුවෙන් වලල්ලාවිට මහා විද්‍යාලයේ සේවයේ නියුක්තව ලබා දුන්නාවූ ශාස්ත්‍රාදානය වෙනුවෙන් ගුලවිට සිරිනිවාස හිමියන්ට ද   දහම් පාසලේ  වසර 28 සේවා කාලයක නිරත වු පේමදාස ගොඩකන්ද මහතා ඇතුළු  ගුරු මණඩලයේ  සියළුම දෙනා වෙනුවෙන් ද උපහාර සමරු තිළිණ ප්‍රධනය කිරිමක් ද සිදු කළේය.  

1-(2) 1-(3) 1-(4) 1-(5) 1-(6) 1-(7) 1-(8) 1-(9) 1-(10) 1-(11)



අදහස් (0)

වලල්ලාවිට සුදර්ම දහම් පාසෙල් නිල ලාංඡන පැළැඳවීම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 623 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site