(ඩී.ජී.සුගතපාල)
ගාල්ල සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ වරෙන්තුකරුවෙකු අද (06) ගාල්ල දුම්රියපොළ අසළ පැරණි ඕලන්ද ඇළට පැන පිහිනා ගොස් අතරුදන්වී ඇත.
ගාල්ල හැව්ලොක් පාරේදී වරෙන්තුකරුව අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ ඔහු ඇළට පැන ඇතැයි සුරාබදු නිලධාරීහු පැවසූහ.
පලා ගිය වරෙන්තුකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බව ඔවුහු කීහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරණි ඕලන්ද ඇල අඩි දෙකක්වත් ගැඹුර නැත පිහිනීමට නොහැකිය