තලවකැලේ- නාවලපිටිය මාර්ගයේ කැටඹුලා ප්‍රදේශයේදී වෑන් රථයක් හා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටී සිදු වු අනතුරකින් එක් අයෙකු තුවාල ලබා ඇතැයි නාවලපිටිය පොලීසිය පවසයි.
අනතුරින් වෑන් රථයේ රියදුරා මෙසේ තුවාල ලබා ඇති අතර ගවයෙකු ප්‍රවාහනය කිරමින් තිබු ලොරි රථයක් වෙනත් වාහනයකට වැරදි අයුරින් ඉස්සර කිරීමට යෑමේදි මෙම අනතුර සිදුව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd