(චන්දන ප්‍රනාන්දු)
වෙන්නප්පුව, සිරිගම්පල ප්‍රදේශයේදී ඇළ මාර්ගයක් පිරිසිදු කරමින් සිටි ගම්වාසීන් පිරිසකට මෙරට නිෂ්පාදිත වායු රයිෆල් වර්ගයේ ගිනි අවියක් හමු වි එය පොලිස් බාරයට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි .
සිරිගම්පල තිල්ලවල ප්‍රදේශයේ වි වගාව සඳහා අවශ්‍ය ජලය ලබා ගැනිමට අවහිර වි තිබු ඇළ මාර්ගයක් පිරිසිදු කරමින් සිටි ගම්වාසීන් හා ප්‍රාදේශිය සභා සේවකයන් පිරිසකට මඩේ තිබු ගිනි අවියක් හමු වි එය ග්‍රාම නිළධාරි මාර්ගයෙන් වෙන්නප්පුව පොලිසියට කළ දැනුම් දීමක් අනුව පොලිස් නිළධාරින් එම ගිනි අවිය පොලිස් බාරයට ගෙන තිබේ
මෙම ගිනි අවියේ කේත අංකයන් සඳහන් වි ඇති බවත් ඒ අනුව එහි අයිතිකරු සොයා පරික්ෂණ සිදු කරන බව වෙන්නප්පුව පොලිසිය පැවසීය.
මෙම ගිනි අවිය යම් අපරාධයකට භාවිත කර ඇළ මාර්ගයට විසිකර ගියාද එසේත් නැත්නම් වෙනත් කරුණක් නිසා මෙය අතහැර දැම්මාද යන්න සොයා පරික්ෂණ සිදු කරන බවත් පොලිසිය සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
204
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙන්නප්පුවේ ඇළක ගිනි අවියක්
Bamunuarachchi Tuesday, 27 March 2018 06:29 AM
වායු රයිෆල් වර්ගයේ නම් ගිනි අවියක් වෙන්නේ කොහොමද?