නිමල් ජයරත්න
විදුහල්පතිවරයා මාරුකර වෙනත් ප්‍රාථමික විද්‍යාලයේ ගුරුවරයකු තම පාසලට පත්කිරිමට විරෝධය පළ කරමින් දිඹුලාගල කාශ්‍යප විදුහලේ සිසුන්ගේ මව්පියෝ පිරිසක් අද (11) දහවල් උද්ඝෝෂණයක නිරතවුහ.
දෙමව්පියන්ගේ විරෝධතාවයට දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් කිහිප නමක් ද සහය පළ කිරිමට පැමිණ සිටියහ.
මෙම විදුහලේ වත්මන් විදුහල්පති මාරුකර දේශපාලනික වුවමනාවන් අනුව එම ගුරුවරයා පත්කර එවූ හොත් මාරාන්තික උපවාසයක් ආරම්භ කරන බවද මව්පියෝ පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd