IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


විදේශීය කතකට හදිකළ සුපවේදීයා කොටු

 පාලිත ආරියවංශ 

ඇල්ල ප්‍රදේශයේදී   අබුඩාබි සිට පැමිණ  31 හැවිරිදි විදේශීය කාන්තාවකට ලිංගික අතරව කළ බව කියන ඇල්ලේ සංචාරක හෝටලයක සූපවේදියෙකු  අද (27)  අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි.

සැකකරු ත්‍රීරෝද රථයක්  පදවාගෙන පැමිණෙමින් සිටියදි  මෙම කාන්තාව   එය නවත්වා ඇල්ල නගරයට යාම සඳහා ඊට ගොඩවී ඇති අතර මද දුරක් පැමිණි පසු සැකකරු ඇයට ලිංගික අතවර කර ඇතිබවත් ත්‍රීරෝද රථයෙන් බිමට පැනගත් කාන්තාව දිවගොස්  හෝටලයක ට වැදී  සැකකරු ගෙන්  බේරී ඇති බවත්  පැමිණිල්ලේ සදහන්වන බව පොලිසිය පවසයි . 


විදේශීය කාන්තාව එම හෝටලයේ සිටි තවත් විදේශීකයන් දෙදෙනෙක් සමග ගොස්   ත්‍රිරෝද රථය හදුනාගැනීමෙන් පසු  පොලිසියට පැමිණිලි කළ බවත් පොලිසිය කියයි .

ඒ අනුව විමර්ශන සිදුකළ  ඇල්ල පොලිසිය  සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බණ්ඩාරවෙල අඹදන්ඩේගම පදිංචි 28 හැවිරිදි  පුද්ගලයෙක් බව පොලිසිය සදහන් කරයි .

ඇල්ලේ සංචාරක හෝටලයක සූප වේදියෙක්  වන සැකකරු හෝටල් හිමියාට නොදන්වා හෝටලයට අයත් ත්‍රිරෝද රථයක්  මෙසේ රැගෙන ගොස් ඇති බව පොලිසිය කියයි. 
සැකකරු (27)  බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය .



අදහස් (1)

විදේශීය කතකට හදිකළ සුපවේදීයා කොටු

Bamunuarachchi Tuesday, 27 March 2018 06:33 AM

මෙවන් මිනිසුන්ගෙන් රටේ ප්‍රතිමූර්තියට වෙන හානිය දෙසපාලුවන්ගෙන් වෙන හානියට දෙවැනි නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 550 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site