බිමල් ෂ්‍යාමන් ජයසිංහ
මාලිගාවත්ත ලක්ෂයා සෙවණ මහල් නිවාස සංකීර්ණයේ දී වෙඩි ප්‍රහාරයකට ලක් වූ බවට සැක කරන පුද්ගලයෙකු මීට සුළු මොහොතකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය කියයි .
එම පුද්ගලයා මේ වන විට සී ටී ස්කෑන් පරීක්ෂණයක් සදහා යොමුකර ඇතැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් පැවසුවාය.
2025 දෙසැම්බර් මස 04
513
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
475
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වෙඩි ප්‍රහාරයට ලක් වූ බවට සැක පුද්ගලයෙක් ජාතික රෝහලට