IMG-LOGO

ලුණුගල වීගලේ කන්දේ ගින්නෙන් අක්කර 10 විනාශයි

(ප්‍රසන්න පත්මසිරි)

ලුණුගල වීගල රක්ෂිතයේ ඇති වූ ගින්නකින් අක්කර දහයක් පමණ දැවී ගොස් තිබෙන බව ප්‍රදේශවාසීහු කියති.

රක්ෂිතයේ වන සතුන් දඩයමට,විනෝදයට,හේන් වගාවට ප්‍රදේශයේ ජනතාව සෑම වසරකම නියං කාලයට
රක්ෂිතයට ගිනි තබන බව ඔවුහු කියති.

වනයට ගිනි තැබූ විට සුළග සමඟ  ඇවිලෙන ගින්න ඉබේම නිවී යන බවත් නියං කාලය නිමවන විට අක්කර
සිය ගණනක් වනයේ ගස් වැල් දැවී යන බවත් ප්‍රදේශවාසීහු කියති.

ඊයේ (24) රාත්‍රී මෙම ගින්න හටගෙන තිබේ.

මෙම කදු රක්ෂිතයේ මානම්, ඉලුක්, එරබදු, කුඩුදවුලා, කිතුල්, පතොක්, ටුනා ඇතුලු ශාක වර්ග හා වැලි මුවන්,
වල් ඌරන්, හාවන්, ඉත්තෑවන් ඇතුලු වන සතුන්ගෙන් ග්‍රහන වන ප්‍රදේශයකි.

 

 



අදහස් (1)

ලුණුගල වීගලේ කන්දේ ගින්නෙන් අක්කර 10 විනාශයි

lalithm Wednesday, 25 March 2020 04:58 AM

කරන අය දන්නවානම් මොවුන්ට නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට දැනුම් නොදෙනේ මොකද? ජාතික වස්තුන් විනාශයක් නොවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site