ඩබි.ඒ.පියතිලක
සෝමාවතිය ජාතික වන උද්‍යානයේ ඇති පලු ගස් තොගයක් කපා ප‍්‍රවාහනයට සුදානම් කර තිබියදී අද (6) පුද්ගලයින් දෙදෙනෙකු ද සමඟ දැව තොගය අත්අඩංගුවට ගත්බව මැදිරිගිරිය පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගත් දැව තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයකට අධික බවත් සැකකරුවන් මැදිරිගිරිය මීගස්වැව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු බවත් ලී තොගය සහ සැකකරුවන් හෙට (07) හිගුරක්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් මැදිරිගිරිය පොලිසිය කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd