(ඩී.ජී.සුගතපාල)
බන්ධනාගාර රැඳවියෙකුට හෙරොයින් ලබාදිමට අනුබලදුන් බව කියන බුස්ස බන්ධනාගාරයේ බන්ධනාගාර නියාමකවරයෙකුගේ සේවය අද(24)සිට ක්‍රියාත්මක වන පරිදි වහාම අත් හිටුවා තිබේ.
බන්ධනාගාරයේ සිටින රැඳවියෙකුට හෙරොයින් ලබා දිමට මෙම නියාමකවරයා ආධාර අනුබල දිම යටතේ බන්ධනාගාර අධිකාරිවරයා විසින් මෙසේ වැඩ තහනම් කරඇත.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මේ පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd