IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යාපනයේ පාසල් දැරියකගේ නිල ඇඳුම් ගසක් යටින් හමුවෙයි

(රොමේෂ් මධුෂංඛ)  

                                                    
යාපනය වීරසිංහම් ශාලාව ආසන්නයේ පිහිටි ගසක් යටින් පාසල් දැරියකගේ නිලඇඳුම්,යටඇඳුම් සමඟ පාවහන් යුගලයක් දමා ගොස් තිබියදී යාපනය පොලීසිය විසින් සොයාගෙන ඇති අතර අදාළ පාසල් දැරිය කව්රුන් දැයි යන්න පිළිබඳව මේ වන විට පරික්ෂණයක් ආරම්භ කර ඇත.


අදාළ දැරියගේ පාසල් නිලඇඳුමත් සමඟ යාපනය චාවකච්චේරි ඉඩයික්කාඩු පාසලට අයත් ටයිපටියක්ද හමුවීම මත එම පාසලේ  දැරියකට අයත් නිල ඇඳුම් හා පාවහන් බවට යාපනය පොලීසිය විසින් අදාළ දැරිය පිළිබඳව ඉඩයික්කාඩු පාසලේ විදුහල්පතිවරයා සහ ගුරුවරුන් මාර්ගයෙන් සෙවීමට පියවර ගෙන ඇත.


කෙසේ වෙතත් අදාළ දැරියගේ නිලඇඳුම් මෙසේ ගසක් යට තිබීම නිසාවෙන් දැරියට කිසියම් කරදරයක් සිදුවී ඇතිද යන්න පිළිබඳව ද සැකයක් ඇතිව තිබෙන අතරම අදාළ නිල ඇඳුම් පිළිබඳව යාපනය ජනතාවගෙන්ද සහය ලබා පුළුල් පරික්ෂණයක් සිදු කිරීමට පියවර ගෙන ඇති බව යාපනය පොලිසිය පවසයි.



අදහස් (0)

යාපනයේ පාසල් දැරියකගේ නිල ඇඳුම් ගසක් යටින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 33 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 828 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 603 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site