(ජේ.කේ.එල් චාමින්ද)
යක්කලමුල්ල ප්‍රදේශිය සභාව මගින් පාලනය වන සති පොළ යක්කලමුල්ල පොදු ක්‍රිඩාංගණය වෙත රැගෙන එමට ගෙන ඇති තිරණයට විරෝධය දක්වා අද (28) දහවල් යක්කලමුල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිටදි තරුණ පිරිසක් නිහඬ විරෝධතාවයක නිරතවුහ.
යක්කලමුල්ල නගරයේ පවත්වාගෙන යන සතිපොළ යක්කලමුල්ල පොදු ක්‍රිඩාංණය වෙත රැගෙන එන බවට ප්‍රාදේශිය සභා රැස්විමේ දි තින්දුවක් ගෙන ඇති බැව් මෙහිදි විරෝධාතකරුවෝ පැවසුහ.
විරෝධතාකරුවෝ පළමුව පොදු ක්‍රිඩාංගණය තුළ විරෝධතා පුවරු ඔසවාගෙන නිහඩ විරෝධතාවයක නිරතවුහ. ඉන්පසු පාගමනින් යක්කලමුල්ල නගරය වෙත පැමිණ යක්කලමුල්ල බස්නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවයේ නිරතවුහ.
වැඩේ නින්දිතයි, අපේ ක්‍රිඩා පිටිය අපේ, අපේ ක්‍රිඩාපිටිය අපිට දියව්,, රුපියල් ශතවලින් ක්‍රිඩාව මනින පාලකයින් කුමටද, තිරණය වෙනස්කරව්, ආදි වැකි විරෝධතා පුවරුවල සටහන්ව තිබුණි. ක්‍රිඩාංගනය තුළ සතිපොළ ස්ථාපිත කිරිම නිසි ප්‍රදේශයේ තරුණ පිරිසට ක්‍රිඩා කිරිමට ස්ථානයක් නොමැති බවත් මෙහිදි විරෝධතා කරුවන් පැවසුහ.එම නිසා මෙම තිරණය වෙනස්කරගන්නා ලෙසද ඔවුහු ප්‍රදේශිය සභාවෙන් ඉල්ලා සිටියහ.
විරෝධතාවයට ප්‍රදේශයේ තරුණ පිරිස සමඟ යක්කලමුල්ල ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායක ගාමිණි නානායක්කාර මහතාද එක්ව සිටියහ.

2025 දෙසැම්බර් මස 18
603
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
යක්කලමුල්ල සතිපොළ පොදු ක්‍රීඩාංගණයට රැගෙන යනවාට විරෝධය