ආරියරත්න රණබාහු
මූලික අධ්‍යාපනයෙන් පසු එම කටයුතු අවසන් කරන මහවැලි තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය තීරණයකර තිබේ.
අඩු අදායම්ලාභි පවුල්වල දරුවන් මූලික අධ්‍යාපනය අහිමිවීම හෝ ද්විතියික අධ්‍යාපනයට යොමුවීමට ඇති නොහැකියාව මත අවිධිමත් ආර්ථික ක්‍රමෝපායන් ජීවන තත්ත්වය පවත්වා ගැනීම සඳහා භාවිතා කිරීම නිසා ඔවුන්ට මෙවැනි පුහුණුවක් ලබා දීමට තීරණය කළ බව අධිකාරිය පවසයි.
ඒ අනුව මහවැලි කලාප 10 න් වයස අවුරුදු 10 - 30 අතර තරුණ තරුණියන් 200ක් වාර්ෂිකව මේ සඳහා යොමු කෙරෙන බව මහවැලි අධිකාරියේ ප්‍රකාශකයෙක් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd