(ශාන්ත ප්‍රදීප් කුලරත්න)
මහරගම නගර සභාව 2019 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත විය.
මහරගම නගරාධිපති ටිරාජ් ලක්රුවන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) පැවති විශේෂ මහ සභා රැස්වීමේ දී මෙම යෝජනා සම්මත කර ගැනීමට හැකිවිය.
මෙම යෝජනා සම්බන්ධයෙන් පැවති ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ හා ස්වාධීන මන්ත්‍රීවරයා ඡන්ද විමසීමෙන් වැළකී සිටියේය.
ඒ අනුව පාලක ස්වාධීන II මන්ත්‍රීවරු 25 දෙනා සහ ශ්‍රිලනිප පක්ෂ මන්ත්‍රීවරුන් 5 දෙනා අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd