IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මෝර ප්‍රහාරයෙන් අවසන් ගමනේ

ඕස්ට්‍රේලියාවේ බයිරන් බොක්කේ දී අවුරුදු 50ක් වයසැති පුද්ගලයකු මෝරකුගේ ප්‍රහාරයට ලක්ව මියගියේය.

පෝල් විල්ෆොක්ස් නම් මොහු බ්‍රිතාන්‍යයේ තොරතුරු තාක්ෂණ නිලධාරියෙකි. බ්‍රිතාන්‍යෙය් වර්වික්ෂයර් ප්‍රාන්ත වැසියෙකි. මෝරාගේ ප්‍රහාරයට ගොදුරු වූ ඔහු නොගැඹුරු මුහුදේ පාවෙමින් සිටි බව ඇසින් දුටුවෝ කියති. පිහිනමින් සිටි අයකු විසින් ඔහු වෙරළට ගෙන ආව ද මියගොස් සිටියේය. අවුරුදු 10ක සිට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටියි. මෝරාගේ ප්‍රහාරය සිදුවන අවස්ථාවේ විල්ෆොක්ස්ගේ බිරිඳ ද වෙරළේ සිටියාය.

ඕස්ට්‍රේලියා බලධාරීන් වහාම මේ වෙරළ තීරය වසා දැමීමට කටයුතු කරන ලදී. පැය 24ක කාලයක් යනතුරු කිසිවකුට මුහුදට නොබසින ලෙස නිවේදනය කැරිණි.

 

 

 



අදහස් (0)

මෝර ප්‍රහාරයෙන් අවසන් ගමනේ

සචී Wednesday, 14 January 2015 02:03 PM

නිවන් සැප ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 31 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site