IMG-LOGO

මාතලේ ඇටපොළ රක්ෂිත මායිම් කෙරේ

(මහේෂ් කිර්තිරත්න)

වනාන්තර රක්ෂිත ප්‍රදේශයක් ලෙස මාතලේ ඇටිපොළ කන්ද සංරක්ෂණය කිරිම සඳහා මායිම් ලකුණු කිරිමේ මිනුම් කටයුතු ආරම්භ කළ බව උකුවෙල ප්‍රාදේශිය ලේකම් එන්.කේ සේරසිංහ මහත්මිය පැවසුවාය.

දැදුරු ඔය,නාලන්දා ඔය සහ කුඹියන්ගොඩ ඔයවල් ආරම්භ වන ජල මුලාශ්‍රවල පෝෂක ප්‍රදේශය වන මෙම වනාන්තරය ජෛව විවිධත්වයෙන් යුතු පරිසර කලාපයක් වන මෙහි විවිධ මානව ක්‍රියාකාරිත්වය හේතුවෙන් විවිධ පාරිසරික දුෂණයන්ට ලක්ව ඇති බව පෙන්වා දෙන පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා යෝජිත මෙම කන්ද රක්ෂිතයක් ලෙස නම් කිරිමට අවශ්‍ය කටයුතු යෙදි කාලින අවශ්‍යතාවයක් බවය.

මෙම වනාන්තර කොටස අයිති භුමි ප්‍රදේශය වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවට අයත් ද නැත්නම් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ද යන්න පිළිබඳව නිශ්චිතව නැතත් මෙහි මායිම් ලකුණු කිරිමට පියවර ගන්නා බවද ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය



අදහස් (0)

මාතලේ ඇටපොළ රක්ෂිත මායිම් කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 282 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 454 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site